ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රය නව මට්ටමකට ගෙන යන විශ්වාසදායක සහ නව්‍ය ආයෝජන අවස්ථාවන් සමඟ ඔබව සම්බන්ධ කරන PHP Moratuwa City Branch – Customer Community වෙත සාදරයෙන් පිළිගනිමු.
අපගේ සමාගම තිරසාර කෘෂිකර්මය, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ පාරිභෝගික විශ්වාසය මූලික කරගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා අපනයන ක්ෂේත්රය ශක්තිමත් කිරීමට කැපවී සිටී.
✨ අපගේ සේවාවන් සහ නිෂ්පාදන,
🌿 වැනිලා වගාව සහ වැනිලා ආශ්රිත නිෂ්පාදන
🥬 නැවුම් එළවළු හා පලතුරු
🌶️ අපනයන තත්ත්වයේ කුළුබඩු
🌱 තිරසාර කෘෂිකාර්මික ව්‍යාපෘති
💰 මාසික ප්රතිලාභ සහිත ආයෝජන සැලසුම්
🏆 අපගේ සම්මාන හා ජයග්‍රහණ,
🥇 Presidential Award 2024
🥇 National Entrepreneur Excellence Award 2024
🥇 Pinnacle Awards Sri Lanka 2023
🥇 Golden Feather Awards 2023
📍 දිවයින පුරා ශාඛා 70+
🌿 වගා භූමි අක්කර 7000+
📢 මෙම චැනලය හරහා ඔබට ලබාගත හැකි අපගේ සේවාවන්
✅ නවතම සමාගම් යාවත්කාලීන
✅ ආයෝජන සැලසුම් විස්තර
✅ විශේෂ ප්‍රවර්ධන සහ වැඩසටහන්
✅ කෘෂිකර්ම ක්ෂේත්රයේ තොරතුරු
📍 ප්‍රධාන කාර්යාලය – රාගම
🌐 www.powerhandsplantation.com
🌍 “A Trusted Vision to Reseed The Nation” 🌱